අතුරුදන්වූවන්ව ජන්ද ප්‍රචාරක මාතෘකාවක් කරන්න එපා

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට කිසිඳු විසඳුමක් ලබා නොදුන් අය ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයේදී මෙම කාරණාව තම ප්‍රචාරක මාතෘකාවක් ලෙස භාවිතා නොකළ යුතු යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් සංගමය පවසයි. මේ සම්බන්‍ධයෙන් උතුර නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංගමයේ නායිකාව වන යෝගරාසා කනකරන්චනි පවසා සිටියේ, “යුද්දය අවසන්වී වසර අටක් ගතවූ නමුත් අතුරුදන්වූ අප ඥාතීන්ට කිසිඳු විසඳුමක් … Continue reading අතුරුදන්වූවන්ව ජන්ද ප්‍රචාරක මාතෘකාවක් කරන්න එපා